ප්‍රමුඛ පුවත 1

ජනපති දිවයිනට

(උදයම්, කොළඹ) – ඕස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (26) රාත්‍රියේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ යානයෙන් දිවයිනට පැමිණියා.

වසර 65කට පසු ඕස්ට්‍රේලියාවේ නිළ රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් ලැබ එහි සංචාරයක නිරත වූ ප්‍රථම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

ජනාධිපතිවරයා ඊයේ ඕස්ට්‍රේලියාවේ සිට මෙරට ගං වතුර තත්ත්වය පිළිබදව ප්‍රකාශයක් නිකුත් කළ අතර අදාළ සහන කටයුතු නිසි පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

Related posts

ගෑස් සිලින්ඩරයටත් මිල සුත්‍රයක්?

Mohamed Dilsad

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඉදිරියේදී වෙනස් වෙයිද?

Mohamed Dilsad

අති විරල වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට දිස්වූ අයුරු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment