Trending News

අමෙරිකානු තීරු බද්ද තව ටිකක් අඩු වුණානම් හොඳයි – විපක්ෂ නායක

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතය සියයට විස්සක් දක්වා පහත දැමීම ගැන සතුටට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නමුත් මෙරට අපනයන කරුවන්ට සැබෑ සහනයක් ලබාදීම සඳහනම් එම බද්ද සියයට පහළොවට අඩුවෙන් ඉලක්ක කර කළ යුතු බවද හෙතෙම කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පෙන්වා දෙයි.


Related posts

CID records statement from Ravi’s daughter

Mohamed Dilsad

රංජන් රාමනායක පරාජයට හේතු කියයි.

Editor O

80 வயது முதியவராக விஜய்சேதுபதி…

Mohamed Dilsad

Leave a Comment