Trending Newsඑසැන පුවත්දේශීය

නිකවැව ප්‍රදේශයේ තුවාල ලැබූ අලියෙක්

ඔයාමඩුව නිකවැව ප්‍රදේශයේ ඉදිරි දකුණු පාදයට වෙඩි වැඩී අසාධ්‍යව සිටි වන අලියෙකුට ප්‍රතිකාර කරමින්, තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විලච්චිය වනජීවි කාර්යාලයට ලැබුණු තොරතුරක් මත සොයාගත් වයස අවුරුදු 10ත් -12ත් අතර පසුවන එම වන අලියාට, ප්‍රතිකාර සිදු කිරීම ආරම්භ කළේ අනුරාධපුර, පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවියගේ මූලිකත්වයෙන් වනජිවි පශු වෛද්‍ය නිලධාරීන් සහභාගි වෙති..

පශූ වෛද්‍යවරිය කියා සිටියේ එම වන අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර සිදු කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කළ අතර , ඉදිරියේදී වන අලියා නිර්වින්දනය කර තුවාලය පිරිසිදු කර ප්‍රතිකාර සිදුකරන බවයි.

Related posts

Draft Budget Appropriation Bill to be presented in Parliament today

Mohamed Dilsad

ஐ.தே.கட்சியின் தலைமை ரணிலுக்கு

Mohamed Dilsad

Only 16% Sri Lankan students enter University

Mohamed Dilsad

Leave a Comment