Trending Newsඑසැන පුවත්දේශීය

”සාකච්ඡා දුර්වලයි” – ඇමරිකා තීරු බද්ද ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ට්විටර් සටහනක්

ඇමරිකාව විසින් මෙරටට 30%ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එය ”දුර්වල ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් අපට ගෙවන්නට සිදුව තිබෙන මිලක්” ලෙසය.

රජය, සිය මමත්වය හේතුවෙන් සාකච්ඡා සදහා ඒ පිළිබඳ ප්‍රාමිණිකයන්ගේ සහාය ලබා නොගත් බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

30% ක තීරු බද්ද, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව සංශෝධනය කරන ලද බදු අනුපාතය වන අතර ජනාධිපති ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 44% ක තීරු බද්දක් පනවන බව නිවේදනය කළේය.

@sajithpremadasa
A 30 % U.S. tariff on Sri Lankan exports is the price we pay for poor negotiation.
Our ego kept us from seeking every ally, every expert hand, and now nearly $3 billion in exports hangs in the balance.
This is a good case study on how textbook experts are not meant for real world negotiations.

Related posts

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 ක් සඳහා සිසුන් බඳවා ගැනීම වැඩි කරයි

Mohamed Dilsad

California searches for 1,000 missing in its deadliest fire

Mohamed Dilsad

Bangladesh captain Mushfiqur Rahim taken away by ambulance after being struck by bouncer – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment