Trending Newsඑසැන පුවත්දේශීය

වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80ක් පමණ වන බවත්, ඉන් හතලිස් ලක්ෂයක් යතුරු පැදිවන අතර ත්‍රීරෝද රථ ලක්ෂ 13 ක් ත්‍රිරෝද රථ වේ. වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට හේතුවක් වන බවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ් අනුව දිස්ත්‍රික් මට්ටමින් වාහනවල තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් 20ක් අලුතින් බඳවා ගැනීමට නියමිත බවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

දැනට සේවයේ නිරත මෝටර් රථ පරීක්ෂකවරුන් දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත්

Related posts

ජනපති හෙට චීනෙට යයි

Mohamed Dilsad

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තහනම් කරයි

Mohamed Dilsad

Welcome India’s largest business chamber!

Mohamed Dilsad

Leave a Comment