Trending Newsඑසැන පුවත්දේශීය

නලින් හේවගේ බොරු කියයි..?: ගාල්ල කොටුවේ හමුදා කඳවුර ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කර නැහැ…

ගාල්ල කොටුවේ යුද හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා නිවැරැදි නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. එවැනි එකඟතාවක් මේ වන තෙක් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පළකර නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

අදාළ කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කළේ යැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය නලින් ‍හේවගේ ප්‍රකාශ කර තිබිණ.

9,478 views

Related posts

‘සහල් ආනයනය ගැන බිය විය යුතු නෑ’ ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Navy assures to release approx 100 acres of land for the Mullikulam public

Mohamed Dilsad

நாட்டின் பல பகுதிகளில் மழை

Mohamed Dilsad

Leave a Comment