Trending Newsඑසැන පුවත්දේශීය

මානුෂීය මෙහෙයුමේදී හමුවූ, යුද හමුදාව බාරයේ සුරක්ෂිත කර තිබෙන රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම විමර්ශන සඳහා ඉල්ලා සිටි තවත් නියෝග කිහිපයක් නිකුත් කළාය.

Related posts

ஶ்ரீபாத கல்வியற்கல்லூரி சம்பவம் தொடர்பில் விசாரணை

Mohamed Dilsad

பொலிஸ் விசேடப் படையணியின் கட்டளையிடும் அதிகாரி எம்.ஆர்.லத்தீப் இன்றுடன் ஓய்வு

Mohamed Dilsad

மகளை சந்திக்க திஸ்ஸவுக்கு அனுமதி

Mohamed Dilsad

Leave a Comment