Trending Newsඑසැන පුවත්දේශීය

රස්නය හෙට (27) දිනයේ වැඩිවන ප්‍රදේශ මෙන්න

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (27) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, උතුරු-මැද පළාත් සහ මොනරාගල, හම්බන්තොට, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.

Related posts

Premier focuses on affected tea smallholders

Mohamed Dilsad

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Mohamed Dilsad

“Corruption, crime, drugs are main challenges for every country” – President

Mohamed Dilsad

Leave a Comment