Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ගැන ආරංචියක්

මෙරටට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරීම සම්බන්ධ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) හෙළිදරව් වී තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

කෝපා කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

Indian Defence Minister wary of China’s Sri Lanka plans

Mohamed Dilsad

இந்திய இராணுவத்தின் உயரதிகாரி இலங்கைக்கு விஜயம்

Mohamed Dilsad

Germany elections: AfD surge in Saxony and Brandenburg

Mohamed Dilsad

Leave a Comment