Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්වය සමත්ව, 06 ශ්‍රේණියට වෙනත් පාසල් අපේක්ෂාවෙන් සිටින සිසුන් වෙත විශේෂ දැනුම්දීමක්

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අයදුම්පත් අද (09) සිට අප්‍රේල් 30 දක්වා http://g6application.moe.gov.lk  ඔස්සේ යොමු කළ හැකිය. උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

ඒ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැකිය.

Related posts

இப்போதைக்கு அதில் மட்டும் கையை வைக்க மாட்டாராம் கோலி!!

Mohamed Dilsad

Two medals for Archibald in Manchester

Mohamed Dilsad

අලුත් කෝටිපතියන් රැසක් රටට එළිදරව් වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment