Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.

Related posts

පොදු ස්ථානවලට යන අයට ළඟදීම එන්නත් කාඩ්පත අනිවාර්ය වෙයි

Mohamed Dilsad

அமைதிக்கான காலப்பகுதியில் பிரசாரம் செய்தால் கடுமையான நடவடிக்கை [VIDEO]

Mohamed Dilsad

Star Wars producer Gary Kurtz passes away at 78

Mohamed Dilsad

Leave a Comment