Trending Newsඑසැන පුවත්දේශීය

ඉමිතියාස් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඉල්ලු අස්වූයේ තරුණයන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී අදහස් පළ කරමින් සිටියදී ආණ්ඩු පක්ෂයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (19දා) ඔහු මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වුණේ තරුණයන්ට, නවකයන්ට අවස්ථාව දෙන්න. හැමදාම බදාගෙන නෑ. ටිල්වින් සිල්වා මහත්මයා, ඔබතුමන්ලාගේ ලේකම්තුමා හැමදාම අල්ලගෙන ඉන්නවා වගේ අපේ සභාපතිලා, ලේකම්ලා හැමදාම අල්ලගෙන ඉන්නේ නෑ.

Related posts

அமைச்சர் ரிஷாட் பதியுதீனுக்கு கிடைத்த ஆண்டவனின் ஆறுதல் பரிசு!

Mohamed Dilsad

சசி வீரவன்சவுக்கு எதிரான வழக்கு ஒத்தி வைப்பு

Mohamed Dilsad

Taiwan medical group held medical camps in affected areas

Mohamed Dilsad

Leave a Comment