Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 300කින් අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7 දක්වා පහත බැස ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි. ඒ අනුව අනුර දිසානායක මහතාගේ පාලන කාලය තුළ ඩොලර් මිලියන 300ක අඩුවීමක් පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටියි.

එළඹෙන අප්‍රේල් මාසය වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 310 ක් පනිනු ඇති බවද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. එමෙන්ම විදෙස් සංචිතද ඒ වන විට තවත් ඩොලර් මිලියන 200කින් පමණ පහත වැටෙනු ඇති බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

Related posts

Trump signs an executive order to withdraw from TPP

Mohamed Dilsad

සජබ සහ එජාපය එකතුවිය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

வரவு செலவு திட்டத்தின் குழுநிலை விவாதத்தின் 12 ஆவது நாள் இன்று

Mohamed Dilsad

Leave a Comment