Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ මුදුණාලයේ උණුසුම් තත්ත්වයක්

රජයේ මුද්‍රණාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තාවෙයි. මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත. ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිව තිබේ.

පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇතැයි වාර්තාවෙයි.

Related posts

வேட்பாளர்கள் – தேர்தல் ஆணைக்குழு இடையே நாளை சந்திப்பு

Mohamed Dilsad

தேர்தலை விரைவாக நடத்த தீர்மானம்

Mohamed Dilsad

තමා පිළිබඳ මුස්ලිම් ජාතිකයින් තුළ ඇති අකමැත්තට හේතුව – ඝෝඨාභය රාජපක්‍ෂ කියයි

Mohamed Dilsad

Leave a Comment