Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පහරදීමක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙකු විසින් පහරදී තිබේ. අද (08) උදෑසන මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාය. පහරදීම හේතුවෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. 

මන්ත්‍රීවරය පවසා සිටියේ පුද්ගලකේ විසින් ඔහුට පහරදුන්  බවය. අද උදෑසන 6:00ට පමණ මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී අදාළ පුද්ගලයා විසින්  පහර දී තිබුණි. දේශපාලන ගැටලු හේතුවෙන්, මෙම පහරදී සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතා පැවසීය.

Related posts

වෙසක් පෝයෙන් පසු 33%ක ට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ ට…?

Editor O

President instructs to deploy Tri-Forces for relief operations

Mohamed Dilsad

රෝහල්වල ශල්‍යකර්ම සිදු නොකරන ලෙසට උපදෙස් දී නැහැ

Mohamed Dilsad

Leave a Comment