Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කරයි.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) ලබාදුන්නේය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,  මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සේවය කර කර ඇති පළපුරුදු දක්ෂ නිලධාරියෙකි.

Related posts

Gazette on Ministerial portfolios issued [COMPLETE LIST]

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා මරණ ගණන 9200 ඉක්මවයි

Mohamed Dilsad

ஜனாதிபதி விசாரணை ஆணைக்குழுவின் பதவிக்காலம் நீடிப்பு (UPDATE) 

Mohamed Dilsad

Leave a Comment