Trending Newsඑසැන පුවත්දේශීය

ගම ම එක මිටට – පොල් පොල් පෝලිමට

බත්තරමුල්ලේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් අළෙවිසැළෙන් පොල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් දක්නට ලැබේ. බත්තරමුල්ලේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් කප්තුරුපාය අළෙවි සැලේ, පාරිභෝගිකයන් වෙත  අඩු මිලට පොල් අලෙවි කරයි.

සීමිත පොල් ගෙඩි ප්‍රමාණයක් අඩු මිලට නිකුත් කළද ඒවා ලබා ගැනීම සඳහා ජනතාව දීර්ඝ ලෙස පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබේ. මේ දිනවල සාමාන්‍ය වෙළඳපළේ පොල් අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 200ක පමණ ඉහළ මිලකටයි.

Related posts

நாலக டி சில்வா தொடர்ந்தும் விளக்கமறியலில்

Mohamed Dilsad

நுவரெலியா மாவட்ட தபால் ஊழியர்கள் வேலை நிறுத்தத்தில் ஈடுபட்டுள்ளனர்

Mohamed Dilsad

ගත වූ පැය 12 තුළ මෙරට කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment