Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රීපෝෂ සමාගම ඈවර කරන බවට පළවන ප්‍රවෘත්තිවලට අදාළව, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

දරුවන්ට හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵළදායීව ඉදිරියටත් ක්‍රියාත්මක කරන අතර ඊට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත්ව හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමර්ගය කඩිනමින් ගන්නා බව මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ හිඳිමින් අඛණ්ඩව කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ කිසිදු සැලසුමක් නැති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. පෝෂ්‍යදායි ආහාර සැපයීම ඇතුළු සමස්ත ළමා සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා කැපවී සිටින බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

මෙරට 60 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

Organised Crimes Division to question ‘Andarewatte Chamara’

Mohamed Dilsad

නැවතත් වෙලදපොලේ ගෑස් හිඟය

Mohamed Dilsad

Leave a Comment