Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 2025 ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟ දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරඟයකට සහභාගී වීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු කණඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2025 ජනවාරි 20 වැනිදා.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වැනිදා සහ දෙවැනි ටෙස්ට් තරඟය පෙබරවාරි 06 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹේ. දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟය දිවා-රාත්‍රී තරඟයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වීමට නියමිතයි.

Related posts

ඩී.එස්ගේ කාලේ ගත්තු ණයත් මහින්ද ගෙව්වා” මහින්ද ලඟ තියාගෙන විමල් කියන කතාව!

Mohamed Dilsad

Railway strike scheduled for tomorrow called off

Mohamed Dilsad

රේගුවේ, නැවතත් බහාලූම් තදබදයක්…?

Editor O

Leave a Comment