Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට, ඇමති විජිතගෙන් දැනුම්දීමක්

අත්‍යවශ්‍ය කාරණාවකට හැර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෑත කාලයේදී විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ පසුගිය කාලයේ විදේශ ගමන් බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදය නිසා බවත් හෙතෙම සඳහන් කළේය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා එසේ පැවසීය.

නව ක්‍රමයක් යටතේ විදේශ ගමන් බලපත්‍ර අත්‍යවශ්‍ය සියලුම පුද්ගලයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තොගයක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවත් තොගයක් ලැබෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

Related posts

ජනපති – පැට්‍රිෂියා අතර හමුවක්

Mohamed Dilsad

“Come back to Sri Lanka as peace prevails in country” – Lankan Minister to Tamils

Mohamed Dilsad

போலாந்து அணியை வென்ற கொலம்பிய அணி

Mohamed Dilsad

Leave a Comment