ප්‍රමුඛ පුවත 1

අම්පාරේ බස් අනතුරකින් 36 දෙනෙකු රෝහලේ

(උදයම්,පුත්තලම)  –  ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස්රථයක් අනතුරට පත් වෙයි.

නිකවැරටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 36 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්වය බවපතල බව අප වාර්තාකරු සදහන් කළේය.
මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු මාර ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

නිකවැරටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සබීතා පෙරේරාට ජනාධිපති කොමිසම වෙත (UPDATE)

Mohamed Dilsad

පොසොන් සමයේ ආරක්ෂාව සඳහා පොලිසියෙන් නිලධාරීන් 2735ක් යෙදවේ

Mohamed Dilsad

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 119 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment