Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

ප්‍රභූ ආරක්ෂාවට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (30) සවස පැවැත්වීමට නියමිතව ඇතැයි සඳහන්. එය විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ඒ සඳහා ඒ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බවද සඳහන්.

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගියදා ආණ්ඩුව තීරණය කර තිබිණ.

Related posts

Duminda Dissanayakearrives at PCoI probing corruptions of current government

Mohamed Dilsad

27 வகையான மருந்துகளின் விலை குறைக்கப்படும்

Mohamed Dilsad

தேர்தலை நடத்தாவிட்டால் பதவியை இராஜினாமா செய்வேன்

Mohamed Dilsad

Leave a Comment