Trending Newsඑසැන පුවත්දේශීය

ආබාධ සහිත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා – මැතිවරණ කොමිෂම

ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ. සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමිෂම සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය පහතින්,

Related posts

සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් රිමාන්ඩ්

Mohamed Dilsad

විදුලි ගාස්තුව 15% කින් ඉහළට

Editor O

பிரிட்டிஷ் பிரதம மந்திரி தெரேஷா மே பதவில் இருந்து ராஜினாமா

Mohamed Dilsad

Leave a Comment