Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය පැවැත්වෙන දිනයේ සහ ප්‍රතිඵළ නිකුත් කරන දිනයේ බස්රථ ධාවනය අඩුවේවි – පෞද්ගලික බස් හිමිකරුවෝ කියති.

බස්රථ ධාවනය සියයට 50කින් පමණ 20,21, 22 දිනවල අඩුවනු ඇතැයි පෞද්ගලික බස්රථ හිමිකරුවන් සඳහන් කරයි. ඡන්දය පැවැත්වෙන දිනයේ බස්රථ ධාවනය තව දුරටත් අඩුවිය හැකි බවත්, ප්‍රතිඵළ ප්‍රකාශයට පත්කරන දිනයේ ද බස්රථ ධාවනය අවම වනු ඇතැයි බස් රථ හිමිකරුවන් සඳහන් කරයි. කෙසේ නමුත්, අත්‍යාවශය සේවා සඳහා යන මගීන් සඳහා අවම බස්රථ ප්‍රමාණයක් සෑම මාර්ගයකම ධාවනය කරන බවද බස්රථ හිමිකරුවන් සඳහන් කරති.

Related posts

Mahason Balakaya’s Leader Amith Weerasinghe further remanded

Mohamed Dilsad

A person held by Navy with 1.460 kg of Kerala cannabis

Mohamed Dilsad

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment