Trending News

සීතා අරඹෙපොළට ජනාධිපතිගෙන් අලුත් රාජකාරියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව එම රාජ්‍ය අමාත්‍ය තනතුර ලබාදී තිබේ.

Related posts

BCCI elections in 90 days: CoA

Mohamed Dilsad

Core Group on Sri Lanka to submit resolution at UNHRC

Mohamed Dilsad

இதுவரை இல்லாத புதிய தோற்றத்தில் ஹன்சிகா…

Mohamed Dilsad

Leave a Comment