Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලි 1600ක්

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1592ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරයි. ඊයේ (31) සවස් වන විට පැමිණිලි 1592ක් මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී තිබෙන බවත්, ප්‍රචණ්ඩ ක්‍රියා අටක්,  නීති උල්ලංගනය කිරීම් 1526ක්. වෙනත් පැමිණිලි 58ක් ඊට ඇතුළත් බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

மதுபானத்தின் விலை 10 ரூபாவால் அதிகரிப்பு

Mohamed Dilsad

UNP Politburo Committee to convene today

Mohamed Dilsad

Foreign travel ban to Avant-Garde Chairman

Mohamed Dilsad

Leave a Comment