Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම ගැන මැතිවරණ කොමිෂම විමසිල්ලෙන්

(UTV | කොළඹ) –

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ, සහ පොදු දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෙවීම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මැතිවරණ කොමිසම විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ් සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව ඒම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. දැනටමත් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 120ක් පමණ ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණ නීති කඩ කරනු ලබන රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු වහාම කොමිසම වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂම ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

පන්නල ප්‍රදේශයේ නිවසක පිපිරීමක් – පොලිසිය

Mohamed Dilsad

ஜனாதிபதி மைத்திரிபால சிறிசேன சற்று முன்னர் மேற்கொண்டுள்ள தீர்மானம்…(UPDATE)

Mohamed Dilsad

Showery condition expects to enhance today and tomorrow

Mohamed Dilsad

Leave a Comment