Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

”හදවතින්ම රට ට” යන මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (11) පැවති උත්සවයකදී, හෙතෙම එසේ පැවසීය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ජෙෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයත් වැසේ

Mohamed Dilsad

Heavy traffic due to protest in Colombo Fort

Mohamed Dilsad

அனுஷ்க கோஷால் மற்றும் அமில சம்பத் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment