Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට නාමල්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිල වශයෙන් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නම් කරන ලදී. අද (07) දින නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී උත්සවාකාරයෙන් සුබ මොහොතෙන් සිය අපේක්ෂකයා නම් කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධාන මැති ඇමතිවරුන් හා පාක්ෂිකයන් රැසක් එක්වී සිටියහ.

Related posts

දිස්ත්‍රික්ක 3 ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට පියවර

Mohamed Dilsad

அணுவாயுதம் தொடர்பான இஸ்ரேலின் குற்றச்சாட்டுக்களை ஈரான் மறுத்துள்ளது

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment