Trending Newsඑසැන පුවත්දේශීය

රට ඉදිරියට ගෙනයාමට විද්වතුන්ගේ සහාය අවශ්‍යයයි – ජනාධිපති

(UTV | කොළඹ) –

නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් එය ඉටුකීරීම සඳහා ණය ගැනීම නිසා දේශීය ආර්ථිකය සහ දේශපාලනයද කඩා වැටී ඇති බවයි.  යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින් සමඟ ඊයේ (02) පැවති හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

අතීතයේ සිදුවූ වැරදි යළි සිදුනොවීමට වග බලාගනිමින් නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ගොඩනැගීම සඳහා ගන්නා උත්සාහයට දායක වීම මෙරට විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බවත්, ඕ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

Related posts

Over 3000 refugees have left for Sri Lanka since 2015

Mohamed Dilsad

தங்கச் சுரங்கம் சரிந்ததில் 8 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Twelve Persons nabbed over Minneriya issue

Mohamed Dilsad

Leave a Comment