Trending Newsඑසැන පුවත්දේශීය

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ

(UTV | කොළඹ) –

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ. අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කළ බවය.

Related posts

400කට කොවිඩ් හැදුනු ‘කම්හලේ’ ආපනශාලා සේවකයා මරුට – වහා පරීක්ෂණ කරන්නැයි නියෝග

Mohamed Dilsad

அலோசியஸ், பலிசேன பிணை வழக்கு 18 ஆம் திகதி…

Mohamed Dilsad

ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

Leave a Comment