Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනාධිපති

(UTV | කොළඹ) –

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට, විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (20) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපපතිවරයා ස‍්ඳහන් කළේය.

Related posts

இராஜாங்க அமைச்சர்கள் நியமனங்கள் பிற்போடப்பட்டது

Mohamed Dilsad

Court to hear case on Basil Rajapaksa from November 8

Mohamed Dilsad

யுத்தத்தினால் பாதிப்படைந்த வீரர்களுக்கு உயிருள்ள வரை சம்பளம்

Mohamed Dilsad

Leave a Comment