Trending Newsඑසැන පුවත්දේශීය

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරයි

(UTV | කොළඹ) –

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළේය. 2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකිනි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදා වීම විශේෂත්වයකි. 2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගහන් කළ බව ද පැවැසෙයි. එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරකි. 2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද පැවැසෙයි.

Related posts

අනිද්දා සිට සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවල වැඩ ඇරඹේ

Mohamed Dilsad

ஆனமாலு ரங்க கொலை : குடு ரொஷானின் சகோதரன் கைது

Mohamed Dilsad

நாட்டை மீட்டெடுக்க அனைத்து தரப்பினரும் ஒத்துழைக்க வேண்டும்; ஆத்மீக ,அரசியல் , சிவில் சமூக பிரதிநிதிகள் உருக்கமான கோரிக்கை!

Mohamed Dilsad

Leave a Comment