Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරය තුළ ගොඩනැගී ඇති පිළිගැනීම තවදුරටත් වර්ධනය කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි – අගමැති

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාව පිළිබදව ජාත්‍යන්තරය තුළ ගොඩනැගී ඇති පිලිගැනීම තවදුරටත් වර්ධනය කර ඉදිරියට ගෙන යාම සදහා සියලු දෙනා සහාය විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ග්‍රාමීය රෙජිස්ටාර්වරුන්ගේ හමුවකට එක්වෙමින්  අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමීණි ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්වුණා.

Related posts

ලොකු ළූණුවලට අවම සහතික මිලක්

Mohamed Dilsad

GMOA strike on Aug. 03

Mohamed Dilsad

யாராயினும் அதிகாரத்தினை முறைகேடாக உபயோகிப்பின் விளைவுகளை சந்திக்க நேரிடும் – அமைச்சர் சுஜீவ – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment