Trending Newsඑසැන පුවත්දේශීය

කොමර්ෂල් හා ලක් පොහොර සමාගම්වල ස්වේච්ඡාවෙන් විශ්‍රාමගත් සේවකයන් ට වන්දි

(UTV | කොළඹ) –

කොමර්ෂල් හා ලක් පොහොර සමාගම්වල ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වුණු සේවකයන් සඳහා වන්දි ලබාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් අද (19) සිදු කෙරින.

කොමර්ෂල් පොහොර සමාගම හා ලක් පොහොර සමාගම යන සමාගම් ඒකාබද්ධ කර එක් සමාගමක් බවට පත් කිරීමෙන් පසු, සමාගම් දෙකේ, අතිරික්ත සේවකයන් සඳහා ස්වකැමැත්තෙන් විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබාදී තිබිණ. ඒ අනුව ස්වකැමත්තෙන් විශ්‍රාම ලැබූ සේවකයන් සඳහා රුපියල් ලක්ෂ 15 සිට 90 දක්වා වන්දි පිරිනැමිණ.

Related posts

இஸ்லாமபாத்தில் இலங்கை உணவுவிழா

Mohamed Dilsad

முசலி தேசிய பாடசாலைக்கு அமைச்சர்களான ரிஷாட், ஹலீம் விஜயம்!

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment