ව්‍යාපාරික

දිවයින පුරා විසිර සිටින ව්‍යවසායිකාවන් දැනුම්වත් කිරීමට පියවර

(උදයම්,කොළඹ)  – ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ආරම්භ කර ඇති ව්‍යාපෘතියක් යටතේ මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති අතර දිවයින පුරා විසිර සිටින ව්‍යවසායිකාවන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සදනම් කර තිබේ.

2017 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා කොළඔ 02, නවම් මාවතේ, අංක 42 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 3 වැනි මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

නව අපනයන කරුරවන් බිහකවර්ෂ 2020 දී නව අපනයනකරුවන් 2,000ක් බිහිකිරීමේ රජයේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී දැනුම්වත් කෙරෙනු ඇති අතර, මෙය අපනයන වෙළෙඳ පොළට ප්‍රවිශ්ඨ වීමට වනිතාවන්ට උදාවන අගනා අවස්ථාවක් වනු ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී විවෘත කෙරේ

Editor O

කහ හිඟය අවසන් වන ලකුණු

Mohamed Dilsad

මෙරට ඉදිවන විශාලතම TRI ZEN ගොඩනැගිල්ලෙහි පයිලින් කටයුතු නිම කිරීමට ඩී.පී ජයසිංහ පයිලින් සමත්වෙයි

Mohamed Dilsad

Leave a Comment