දේශීය

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණයහිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසා ඇත්තේ, එමගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගය පෑදෙන බවය

Related posts

බන්ධනාගාර රැඳවියන් හමුවීමට යළි අවස්ථාව

Mohamed Dilsad

නව අගමැතිධුරයේ දිවුරුම් දීම අද

Mohamed Dilsad

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment