දේශීය

ඉන්ධන මිල යළිත් වරක් ඉහළට

(UTV | කොළඹ) – ඉන්ධන ගාස්තු යළිත් වරක් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 82/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක්.

Related posts

බංගලාදේශ ගුවන් අනතුරෙන් 27ක් ජීවිතක්ෂයට

Editor O

මානව හිමිකම් කඩ කළ පොලිස්කාරයෙක් එළියට දාන්න අධිකරණයට පුළුවන් – බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වා

Editor O

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා බිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment