දේශීය

රළ පහරේ සැඟව ගිය පාසල් සිසුවා

එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

 

ඊයේ (28) සවස රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

 

අතුරුදන් වූ දරුවා සොයා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ආපදාවෙන් හානිවූ පුද්ගලයන්ට සහ ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක්

Editor O

සෞඛ්‍ය නීති කඩන බස් රථ ගැන ඉදිරියේදී වැඩි අවධානයක්

Mohamed Dilsad

STF නව ප්‍රධානියා වැඩ භාර ගනී

Mohamed Dilsad

Leave a Comment