විදෙස්

බ්‍රසල්ස් වෙඩික්කරු මරුට

බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදී ස්වීඩන් ජාතිකයින් දෙදෙනෙක් ට වෙඩිතබා ඝාතනය කළ සැකකරු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

එම සැකකරු භෝජනාගාරයක සිටියදී පොලීසිය විසින් වෙඩිතබා තිබුණි.

 

ටියුනීසියානු ජාතිකයෙක් වන සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

සැකකරු විසින් ඊයේ (16) රාත්‍රී බ්‍රසල්ස් නගරයේදී ස්වීඩන් ජාතිකයින් තිදෙනෙක්ට වෙඩිතබා තිබූණි.

 

ඉන් දෙදෙනෙක් මරණයට පත්වූ අතර අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලැබීය.

 

වෙඩික්කරු අයි එස් මතවාදයක් සහිත පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය.

 

Related posts

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළ ට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05ක් මියයයි

Editor O

වැඩවර්ජන හේතුවෙන් කර්මාන්තශාලා රැසක් වසා දැමේ

Editor O

කශෝගිගේ ඝාතනය skype හරහා මෙහෙයවූ බවට තොරතුරු

Mohamed Dilsad

Leave a Comment