දේශීය

ලිට්‍රෝ ගෑස් නවතම මිල ගණන් නිවේදනය කෙරෙයි

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව වාර්තා වේ.

 

එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565ක් වන බවයි.

 

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් වැඩි කෙරෙන්නේ, එහි නව මිල රුපියල් 1.431ක් දක්වා ඉහළ නංවමිනි.

 

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 668ක් ලෙසයි.

Related posts

NMRA දත්ත මකා දැමීම : දත්ත ක්‍රියාකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

Mohamed Dilsad

Leave a Comment