දේශීය

ජනපතිගෙන් පෞද්ගලික

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙනයෑමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක්වෙමිනි.

 

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11, 12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට එරෙහිව නඩුවක්. මිලියන 100 වන්දියකුත් ඉල්ලයි.

Editor O

හොරු ලෙස හැඳින්වූ අය සමග එකතුවෙලා, පළාත් පාලන ආයතනවල, මාලිමාව තනතුරු අරගෙන

Editor O

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

Mohamed Dilsad

Leave a Comment