දේශීය

සිනොපෙක් ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.

 

එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

 

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

Related posts

වන්දනාකරුවන් නැතත් ශ්‍රී පාදස්ථානයේ තේවාවන් සහ පුද සිරිත් අඛණ්ඩව

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

Mohamed Dilsad

ආපදා සහන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියෙන් උපරිම දායකත්වය

Mohamed Dilsad

Leave a Comment