විදෙස්

ප්‍රංශ තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

නයිජර්හි සිටින ප්‍රංශ පුරවැසියන් කඩිනමින් ඉවත් කරගන්නා බව එරට ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

 

ඒ අනුව ගුවන් මඟින් ඔවුන් ප්‍රංශය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේය.

 

නයිජර්හි පැවති විරෝධතා අතර තුර පසුගියදා ජනාධිපති මොහොමඩ් බසුම්ගේ පාලනයෙන් එරට බලය අත්පත් කර ගැනීමට නයිජර් ආරක්ෂක අංශ කටයුතු කළේය.

 

එහෙත් මේ වන විටත් නයිජර්හි විරෝධතා උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

 

Related posts

බ්‍රසීලයේ ජනතාවට අමතක වූ කොරෝනා

Mohamed Dilsad

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන අනු ලක්‍ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment