විදෙස්

ප්‍රහාරකයෝ මොස්කව් වෙතටම එති

රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේනය කළ උත්සාහය ව්‍යාර්ථ කළ බව රුසියාව පවසයි.

 

අද (24) උදෑසන මොස්කව් නගරය ට ප්‍රහාරයක් එල්ල කිරීමට ඒවා තිබූ ඩ්‍රෝන දෙකක් විනාශ කළ බව රුසියාව නිවේදනය කළේය.

 

එම යානා වල කොටස් අමාත්‍යංශ ගොඩනැගිල්ලට කිලෝ මීටර් දෙකක් පමණ ඈතින් හමුවී තිබුණි.

 

එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම්කළ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය, එම ප්‍රහාර උත්සාහය නිසා කිසිවෙක් තුවාල නොවූ බව පවසයි.

 

 

Related posts

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

විරුධවාදීන් සතුරන්සේ සැළකීම නැවැත්විය යුතුයි – නව ඇමෙරිකා ජනාධිපති

Mohamed Dilsad

මැලේසියාව හෙට සිට මුළුමනින්ම වසා දැමෙයි

Mohamed Dilsad

Leave a Comment