දේශීය

ජනපති තවත් හමුවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) පස්වරුවේ සාකච්ඡාව පැවති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

 

කෙසේවුවද පක්ෂ නායකයාගේ උපදෙස්වලින් තොරව ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් තීරණය කර ඇති බව වාර්තා වේ.

 

කෙසේවුවද දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ කටයුතුවලට සහාය ලබාදීමේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව වාර්තා වේ.

Related posts

බදු ගෙවීමේ පහසු ක්‍රමවේදයක්

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment