දේශීය

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.

 

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවය.

 

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අද (03) උදෑසන ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරේ පැවති විසිරයාමේ උත්සවයකදීය.

 

 

Related posts

මහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාව

Mohamed Dilsad

දෛනික ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින්

Mohamed Dilsad

මුදල් ඇමති බැසිල් පසුපෙල කැඳවයි

Mohamed Dilsad

Leave a Comment