දේශීය

වේගා මෝටර් රථ සඳහා බලපත්‍රය හිමිවෙයි

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.

 

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

 

එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.

Related posts

අර්චුනාට මන්ත්‍රීවරයෙක් තර්ජනය කරලා

Editor O

ෂොපින් බෑග්වලට මුදල් අය කරන ලෙස ගැසට් නිවේදනයේ සඳහනක් නැහැ

Editor O

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන් හට නිවසටම ත්‍රිපෝෂ

Mohamed Dilsad

Leave a Comment