ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළ ව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත්කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත්කළ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළ ව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත්කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත්කළ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

 

 

Related posts

ඔස්ට්‍රේලියානු සංචාරයට යන ක්‍රිකට් ප්‍රධානීන්

Mohamed Dilsad

කුමාර් සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

Mohamed Dilsad

ගාල්ල පරදා දඹුල්ලට ලකුණු 95ක ජයක්

Mohamed Dilsad

Leave a Comment