දේශීය

හමුදා සෙබළෙක් වෙඩිතබා ගෙන සියදිවි නසාගනී

පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරතවී සිටි සෙබළෙකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ.

 

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

Related posts

උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග දිනවල වෙනසක් නැහැ

Mohamed Dilsad

දඹදිව වන්දනාවේ ගිය 210 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

රුපියල් 50කට ඝාතනයක් සිදුකළ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment